header reached
Bee Smoker Galvanize Beekeeping Tool | ShopHere

SEARCH

Sold out

Bee Smoker Galvanize Beekeeping Tool

SKU:Bee Smoker Galvanize

Out of stock

රු3,000.00 රු1,900.00

මී මැසි පාලනය සඳහා භාවිතා වන ගැල්වනයිස් දුම් විසුරුවනය

අමුද්‍රව්‍ය – ගේජ් 24 ගැල්වනයිස් තහඩු , රෙක්සීන් , දැව
භාවිතයට පහසු අනගි නිමාව
කල්පවතින බඳ
පහසුවෙන් විවෘත කල හැකි වන පරිදි සරනේරු සහ හැඩලයක් යොදා සකස් කල පියන
ලංකාවේ මිලදී ගතහැකි අවම මිල
භාණ්ඩ ලද පසු මුදල් ගෙවීමේ හැකියාව

Report Abuse